අතේ ඇති මුදලට , නිවසේම පිරිසිදුව සෑදූ  රසකාරක නොදැමූ  උදෑසන ආහාර ලබාගන්න ඔබත් අදම චන්ද්‍රා ෆුඩ් සෙන්ටර් එකට එන්න.

උදෑසන 6.30 සිට විවෘතයි

ලංකාවේ ලොකුම ලැවරියා එක 
රතු, සුදු ඉදිආප්ප හොදි සහ පොල් සම්බල් සමග 
ලොකුම ලොකු  තෝසේ ( හොදි සහ සම්බල් සමග)
බත් 
පරිප්පු / උළුදු වඩේ 
සැමන් රොටි 
පොල් රොටි 
නූඩ්ල්ස් 
මනි පිට්ටු 
පොල් පිට්ටු 
රෝල්ස් 
පැටිස් 
තේ/කිරි තේ/සිසිල් බීම 
තම්බපු ඇට වර්ග 
ආදී බොහෝ උදෑසන ආහාර ඇත 

එක දිනක් පැමින බලන්න 

හෝකන්දර වානගුරු මාවතේ කොස්කදවිල හන්දියේ සිට හෝකන්දර හන්දියට/හොරහේනට යන පාරේ අපි ඉන්නවා හැමදාම උදේ 6.30 ඉදන් දහවල් 12.30ත් 1.00ත් අතර  :
Google Map Location එක   https://www.google.com/maps?cid=12465651312049772766

මේ අපේ Google Business Profile එක : https://g.page/chandra-food-centre/