image 20 256x256xc - Bopitiya Health

Bopitiya Health

Nilpanagoda,
Minuwangoda,
Sri Lanka

Registration Number

Dr. C Bopitiya
Reg No: 7318

Dr.(Mrs) E.M Edirisinghe
Reg No: 7472 

Profile Details

Bopitiya Health අප සේවාවන්

ඔබත් භෞතචිකිත්සක (Physiotherapy) ප්‍රතිකාර ලබා ගැනීමට බලාපොරොත්තු වන අයෙක්ද ?

ඔබ පහත සඳහන් රෝගී තත්ව වලින් පෙලෙනවාද ?

*Musculoskeletal Conditions

Cervical spondylosis( බෙල්ල කැක්කුම හා අතදිගට වේදනාව ගැලීම)
Cervical spondylisis
Frozen shoulder (උරහිසෙන් අත ඉහලට එසවීමට නොහැකිවීම)
Bicipital tendinitis
Golfer’s elbow (වැලමිටේ ඇතුල් පැත්තේ වේදනාව)
Tennis elbow (වැලමිටේ පිට පැත්තේ වේදනාව)
De quervain’s syndrome
Back pain (කොන්දේ කැක්කුම)
Scoliosis (පැති කුදය)
Kyphosis (කුදු වීම)
Osteoarthritis (ඔස්ටියෝආතරයිටිස්)
Rheumatoid arthritis (රුමටොයිඩ් ආතරයිටිස්)
Ankylosing spondylitis
Bursitis
Planter faciitis (විලුඹේ වේදනාව)
Fractures (අස්ථි බිඳීම්)
Ligament sprain (ඛණ්ඩරා ඇදීම්)
Muscle strain (මාංශ පේශි ඇදීම්)

*Neurological Conditions (ස්නායු රෝග)

Hemiplegia (අංශ භාගය)
Parkinson (පාකින්සන් රෝගය)
Sciatica( කොන්දේ සිට පාද දිගට හිරිය හෝ වේදනාව ගැලීම)
Spinal cord injury (සුෂුම්නාවේ සිදු වූ අනතුරු)
Spinal cord diseases (සුශුමනාවේ රෝග)
Cerebellar disorders
vestibular disorders
Facial/bell’s palsy (මුහුණ පැත්තට ඇද වී යාම)
Nerve cut injuries (අනතුරු හේතුවෙන් ස්නායු වලට සිදු වන කැපීම්)
Head injury (හිසට සිදු වන අනතුරු)
Brain lesions
balance and cordination problems (සමබරතාවය ගැටලු)

*Cardiorespiratory
Asthma (ඇදුම)
Pneumonia (නියුමෝනියාව)
Chronic obstructive pulmonary disease
Emphysema
Lung collapse (පෙනහැලි හැකිලීම)
Pleural effusion (පෙනහැල්ලේ වතුර පිරීම)
Cystic fibrosis

*total knee replacement (දණහිස් බද්දයෙන් පසු අනිවාර්යෙන්ම කලයුතු පිසියොතෙරපි ප්‍රතිකාර මාලාව)
total hip replacement(උකුල් ඇට බද්දයෙන් පසුව අනිවාර්යෙන්ම කලයුතු පිසියොතෙරපි ප්‍රතිකාර මාලාව)

*Pediatric Conditions (ළමා රෝග)

Cerebral palsy
Down’s syndrome
Spina bifida
Developmental delay (කුඩා ළමුන්ගේ වර්ධනයේ අවධි ප්‍රමාද වීම)
Erb’s palsy
Encephalitis
Hydrocephalus
Flat foot (පැතලි පතුල්)
Talipes equino varus/vulgus
Torticollis (බෙල්ල ඇද වීම)

*Sport injury ක්‍රීඩා අනතුරු

Ligament sprain (ඛණ්ඩරා ඇදීම්)
Muscle strain (මාංශ පේශි ඇදීම්)
Joint dislocations and subluxations (සන්ධි පැනීම්)
Muscle tears (මාංශ පේශි ඉරී යාම)

භෞත චිකිත්සක ප්‍රතිකාර සඳහා අදම වේලාවක් වෙන් කරවා ගන්න

විමසීම් 071 3619378

  •  

Services

ඉරුදින විශේෂ ආයුර්වේද වෛද්‍ය සායනය
___________________________________________

ස්නේහ ස්වේද ආදිය සහ විශේෂ වේදනා නාශක ප්‍රතිකාර ක්‍රම
කටු චිකිත්සා ප්‍රතිකාර ක්‍රම
විශේෂ පංචකර්ම ප්‍රතිකාර සඳහා යොමු කිරීම
විද්යුත් සම්භාහන ප්‍රතිකාර ක්‍රම
නවීනඉන්දියානු ශාකසාර වෛද්‍ය ප්‍රතිකාර

——————————————————————–

සන්ධි වේදනා, හිරි වැටීම ආදී සන්ධි රෝග
සෙම් රෝග
කාන්තා රෝග සහ රූපලාවන්‍ය ප්‍රතිකාර
දියවැඩියාව, අධි රුධිර පීඩනය ආදී බෝ නොවන රෝග ආදී සියලු රෝග සදහා

( පෙ.ව. 9.00 සිට ප.ව. 9.00 දක්වා )

මනෝ උපදේශන සායනය
___________________________

අධ්‍යාපනය ලබන ළමුන් සඳහා
————————————————–

• ධනාත්මක චින්තනය
• මතක තබා ගැනීමේ ක්‍රමවේදයන්
• කාල කළමනාකරණ ක්‍රමවේදයන්
• කාමර කළමනාකරණ ක්‍රමවේදයන්
• කෙටි සටහන් සැකසීමේ ක්‍රමවේදයන්
• පෞරුෂ සංවර්ධන ක්‍රමවේදයන්
• විභාග වලට පහසුවෙන් මුහුණ දීමට අවශ්‍ය උපදේශන

~~ 5 ශ්‍රේණිය, 11 ශ්‍රේණිය, 13 ශ්‍රේණිය සිසුන් සඳහා විශේෂයි ~~

Panchakarma Treatment Unit
———————————————–

• අංශභාග
• වාත වේදනා, හිරි වැටීම
• ඉරුවාරදය
• සෙම් රෝග
• කොඳු ඇට පෙලේ රෝග
• අධික ස්ථුලතාවය
• සමේ රෝග
• අකලට හිසකෙස් වැටීම
• අකලට හිසකෙස් සුදු වීම
• මතකය අඩු බව

ආදී සියලු රෝග සදහා විශේෂයි.

‍‍‌☆ නිරෝගීතාව පවත්වා ගැනීම සදහා විශේෂයි.

☆ වසර 30 ක පළපුරුදු වෛද්ය කාර්ය මණ්ඩලයක සේවය.

Physiotherapy

Yoga

Acupuncture Treatments

Orthopaedic

Wound dressing

Opening Hours

Day Time
Monday 9am – 9pm
Tuesday 9am-  9pm
Wednesday 9am-  9pm
Thursday 9am-  9pm
Friday 9am-  9pm
Saturday 9am-  9pm
Sunday 9am-  9pm

Book an Appointment


Security Code:
?cp appbooking captcha=captcha&ps= 1&inAdmin=1&width=180&height=60&letter count=5&min size=25&max size=45&noise=200&noiselength=6&bcolor=ffffff&border=000000&font=font 1 - Bopitiya Health

Please enter the security code:

Submit
විස්තර සියල්ල පුරවා Submit කර Appointment එකක් දැමූ පසු වෛද්‍යවරයාට දුරකථන ඇමතුමක් ලබාදී ඔබගේ පැමිණීම ස්ථීර කරගන්න

Address : 

No: 25,
Nilpanagoda,
Minuwangoda
Sri Lanka

 

Our Products and Services

Videos

We don’t have any videos yet

Gallery

IMG 20200323 083904 - Bopitiya Health
IMG 20200323 084207 - Bopitiya Health
IMG 20200323 084131 - Bopitiya Health

Share this:

Like this:

%d bloggers like this: