Ayurveda and modern technology
අයුර්වේදය හා නූතන විද්‍යාව…

ආයුර්වේදය යනු දෙවියන් විසින් අප හට දායාද කල වෛද්‍ය කර්මයකි.අප වැනි සාමාන්‍ය බුද්ධිමත් පිරිස හට අවබෝධය කර නොගත හැකි තරම් හා නූතන විද්‍යාව මගින් අභියෝග කල නොහැකි තරම් වූ තර්ක විතර්ක මැද ගොඩ නැගී ඇති වෛද්‍ය විද්‍යාවකි.අප අයුර්වේදය මහා භාරතීය වේද ග්‍රන්ථ අතරින් අථාර්ව වේදයේ ද සදහන් වන අතර අයුර්වේදය දෙවියන් විසින් ලෝක සත්වයාට අනුකම්පාව…

2020.2.3.13h56m13s 750x450 - උපාධිදාරී ආයුර්වේද වෛද්‍යවරයකු සහ ඩිප්ලෝමාදාරීයකු අතර වෙනස
උපාධිදාරී ආයුර්වේද වෛද්‍යවරයකු සහ ඩිප්ලෝමාදාරීයකු අතර වෙනස

BAMS උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන් යනු කවරෙක් ද???සමාජයේ බොහෝ දෙනා නොදන්නා කරුණක් වන උපාධිධාරී වෛද්‍යවරුන් හා උපාධිධාරී නොවන වෛද්‍යවරුන් අතර වෙනස කුමක් ද යත් උපාධිධාරී වෛද්‍යවරුන් බිහි වන්නේ හුදෙක් දෙවසරක හෝ තෙවසරක අසම්පූර්ණ අධ්‍යාපනයක් ලබා නොවේ.උසස් පෙල ජීව විද්‍යා විශය ධාරාව හදරා ඉන් ඉහළින් සමත් වී ඉහල z score අගයක් අතැතිව විශ්වවිද්‍යාලයීය ප්‍රතිපාදන කොමිසම් සභාවේ අදාළ…

චීන කටු චිකිත්සාව

(Acupuncture)චීන කටු චිකිත්සාව චීන වෛද්‍ය ක්‍රමයේ එන සුවීශේෂි අන්න්‍යතාවයයි. චීනයේ හැරුණු විට එය ක්‍රි. පු 6 වන සියවසේ කොරියාවේ ව්‍යාප්ත වූ අතර ක්‍රි.පු. 100 දී පමණ චීනයේ ආරම්භ වූ බව ඉතිහාසයේ සදහන් වේ. සාම්ප්‍රදායික චීන ජීව ශක්තියක් (qi) ප්‍රාථමික අවයව සිට සම මතුපිට ශරිරියේ පටක,මාංශ පේශි දක්වා ගලා යන බව ඔවුන්ගේ විශ්වාසයයි. කණ්ඩරාවන් , අස්ථි…

පෙනිසීලියම් සෝයාගත්තේ ෆ්ලෙමින්ද? නෑ ෆ්ලෙමින්ටත් කලින් හොයාගත්තෙ දුටු ගැමුණු රජතුමා..

(Untold History of Penicillium in Sri Lanka)තිස්ස සර්ගේ හරි අපූරු කතාවක් මෑතකදි ඔහුගේ යූටියුබ් චැනලය ඔස්සෙ ප්‍රචාරණය උනා.පෙනිසීලියම් සෝයාගත්තේ ෆ්ලෙමින්ද? නෑ ෆ්ලෙමින්ටත් කලින් හොයාගත්තෙ දුටු ගැමුණු රජතුමා..ඕක කියුවම උඹලාට හිනා…අපි අපිවම නොන්ඩි කරගන්න වාඕක දුටු ගැමුණු රජතුමා සොයාගත්තා කියුවම උඹලට හිනාඕක ෆ්ලෙමි හොයාගත්තනම් උඹලට අහ් එයාද ? එහෙනම් වැදගෙන…අපේ උන්ට අපෙ කම අගයක් නෑ..මෙම කියලා…

ආර්ටිෆිශල් ගොන් කිරි

(Artificial Milk) අම්මෙක්ගෙ කිරි බිව්ව අපට ආර්ටිෆිශල් ගොන් කිරි මොකටද? මෙ කතාව මම මෙහෙම පටන් ගන්නම්. උදෑසන කිරිවීදුරුවක් පානය කිරීම ආසියාතික අපගේ දින චර්‍යාවෙ එක කොටසක්. කිරි වල සිරුරට අවශ්‍ය ප්‍රෝටින් මේදය විටමින් අන්තර්ගත බව කවුරුත් දන්නවා. මම මෙහි ගුණාත්මක භාවය ගැන නෙමෙ කියන්න යන්නෙ ඉපැරැණි මිනිසාට දීර්ඝායුෂ ගෙනා කිරි නිසා මිනිසා මරණයට පත් වීමෙ…

ඔබ ජීවත්වන තත්ත්වය වෙන කිසිවෙකු හා කිසිවක් සමඟ සංසන්ධනය නොකරන්න

ඇතින්නියක් සහ බැල්ලියක් එකවර ගැබ් ගත්හ. මාස තුනකට පසු බල්ලිය බලු පැටවුන් හය දෙනෙකු බිහි කළේය. මාස හයකට පසු, බැල්ලියනැවත ගැබ්ගෙන ඇති අතර, මාස නවයක් එහි තවත් බලු පැටවුන් දුසිමක් බිහි කළේය. රටාව දිගටම පැවතුනි. දහඅටවන මාසයේ බැලලිය ඇතින්නිය ළඟට ගොස් “ඔබ ගැබ්ගෙන ඇති බව ඔබට විශ්වාසද? අපි එකම දිනයක ගැබ් ගත්තා. මම බලු පැටවුන්…

ලෙඩ දුක් නසන කුළු බඩු

වර්තමානයේ පවතින බොහෝමයක් රෝග වලට හෙතුව අපගේ ආහාර රටාව බව ඔබ දන්නවාද?ආහාර පාලනයත්, ආහාර ගැලපෙන ලෙස ගැනීම මෙන්ම ආහාර සකස් කිරීම නිවැරදි ලෙස කිරීමත් අනිවාර්‍යයෙන් කලයුතු දෙයක් වේ.. ආහාර සකස් කිරීමේදී යොදාගන්නා කුළු බඩු ඉතාම වටිනාකමින් එනම් අපගේ සෞඛ්‍ය තත්වය නඟා සිටවීමට, රෝග වලට ප්‍රතිරෝධී ශරීරයක් ඇති කිරීමට , මනස මෙන්ම ශරීරය ශක්තිමත් කිරීමට ,…

ප්‍රකෘතිය – 2 කොටස

(Prakruti in Ayurveda Part 2) පෙර ලිපියේ පැවසූ පරිදි ශාරීරික ප්‍රකෘති ප්‍රභේද 7කි.1.වාත ප්‍රකෘති2.පිත්ත ප්‍රකෘති3.කඵ ප්‍රකෘති4.වාත පිත්ත ප්‍රකෘති5.වාත කඵ ප්‍රකෘති6.පිත්ත කඵ ප්‍රකෘති7.ත්‍රිදෝෂ සම ප්‍රකෘති ඔබේ ශාරීරික ප්‍රකෘතිය ඔබම සොයාගන්න, මෙහි දක්වා ඇති රූප සටහන් හොදින් කියවා තමන්ට අදාළ ලක්ෂණය සටහන් කරගන්න.අවසානයේ එක් එක් ලක්ෂණයන්හී එකතුව සොයාගන්න.එමගින් අවසානයේදී ඔබට අදාළ ශාරීරික ප්‍රකෘතිය සොයාගත හැක.එක් කොටසකට අදාළව…

සමෙහි පැහැය

(Skin Color)මගේ හම කලුයි.මම කලු පාටයි.මම කැතයි….. මේ භීතිකාවෙන් ඔබත් පෙලෙනවාද?ඔබේ ස්වභාවික හමේ පැහැය ගැන වද වෙනවාද? මෙය විශේෂයෙන්ම තරුණ පරම්පරාව අතර ඇති වන ප්‍රශ්නයක්.විශේෂයෙන්ම තරුණියන් අතර.නමුත් මෙය කිසිම විටක ප්‍රශනයක් කර නොගත යුතු දෙයක්. ඔබේ සමේ පැහැය ඔබට ලැබෙන්නේ ඔබේ ශාරීරික ප්‍රකෘතිය අනුවයි.එය ඔබ ඉපදීමටත්පෙර ශුක්‍ර හා ශෝනිත (ස්ත්‍රී රජස) සංයෝග වන විට තීරණය…