Ayurveda and modern technology
අයුර්වේදය හා නූතන විද්‍යාව…

ආයුර්වේදය යනු දෙවියන් විසින් අප හට දායාද කල වෛද්‍ය කර්මයකි.අප වැනි සාමාන්‍ය බුද්ධිමත් පිරිස හට අවබෝධය කර නොගත හැකි තරම් හා නූතන විද්‍යාව මගින් අභියෝග කල නොහැකි තරම් වූ තර්ක විතර්ක මැද ගොඩ නැගී ඇති වෛද්‍ය විද්‍යාවකි.අප අයුර්වේදය මහා භාරතීය වේද ග්‍රන්ථ අතරින් අථාර්ව වේදයේ ද සදහන් වන අතර අයුර්වේදය දෙවියන් විසින් ලෝක සත්වයාට අනුකම්පාව…

2020.2.3.13h56m13s 750x450 - උපාධිදාරී ආයුර්වේද වෛද්‍යවරයකු සහ ඩිප්ලෝමාදාරීයකු අතර වෙනස
උපාධිදාරී ආයුර්වේද වෛද්‍යවරයකු සහ ඩිප්ලෝමාදාරීයකු අතර වෙනස

BAMS උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන් යනු කවරෙක් ද???සමාජයේ බොහෝ දෙනා නොදන්නා කරුණක් වන උපාධිධාරී වෛද්‍යවරුන් හා උපාධිධාරී නොවන වෛද්‍යවරුන් අතර වෙනස කුමක් ද යත් උපාධිධාරී වෛද්‍යවරුන් බිහි වන්නේ හුදෙක් දෙවසරක හෝ තෙවසරක අසම්පූර්ණ අධ්‍යාපනයක් ලබා නොවේ.උසස් පෙල ජීව විද්‍යා විශය ධාරාව හදරා ඉන් ඉහළින් සමත් වී ඉහල z score අගයක් අතැතිව විශ්වවිද්‍යාලයීය ප්‍රතිපාදන කොමිසම් සභාවේ අදාළ…

චීන කටු චිකිත්සාව

(Acupuncture)චීන කටු චිකිත්සාව චීන වෛද්‍ය ක්‍රමයේ එන සුවීශේෂි අන්න්‍යතාවයයි. චීනයේ හැරුණු විට එය ක්‍රි. පු 6 වන සියවසේ කොරියාවේ ව්‍යාප්ත වූ අතර ක්‍රි.පු. 100 දී පමණ චීනයේ ආරම්භ වූ බව ඉතිහාසයේ සදහන් වේ. සාම්ප්‍රදායික චීන ජීව ශක්තියක් (qi) ප්‍රාථමික අවයව සිට සම මතුපිට ශරිරියේ පටක,මාංශ පේශි දක්වා ගලා යන බව ඔවුන්ගේ විශ්වාසයයි. කණ්ඩරාවන් , අස්ථි…

ලෙඩ දුක් නසන කුළු බඩු

වර්තමානයේ පවතින බොහෝමයක් රෝග වලට හෙතුව අපගේ ආහාර රටාව බව ඔබ දන්නවාද?ආහාර පාලනයත්, ආහාර ගැලපෙන ලෙස ගැනීම මෙන්ම ආහාර සකස් කිරීම නිවැරදි ලෙස කිරීමත් අනිවාර්‍යයෙන් කලයුතු දෙයක් වේ.. ආහාර සකස් කිරීමේදී යොදාගන්නා කුළු බඩු ඉතාම වටිනාකමින් එනම් අපගේ සෞඛ්‍ය තත්වය නඟා සිටවීමට, රෝග වලට ප්‍රතිරෝධී ශරීරයක් ඇති කිරීමට , මනස මෙන්ම ශරීරය ශක්තිමත් කිරීමට ,…

ප්‍රකෘතිය – 2 කොටස

(Prakruti in Ayurveda Part 2) පෙර ලිපියේ පැවසූ පරිදි ශාරීරික ප්‍රකෘති ප්‍රභේද 7කි.1.වාත ප්‍රකෘති2.පිත්ත ප්‍රකෘති3.කඵ ප්‍රකෘති4.වාත පිත්ත ප්‍රකෘති5.වාත කඵ ප්‍රකෘති6.පිත්ත කඵ ප්‍රකෘති7.ත්‍රිදෝෂ සම ප්‍රකෘති ඔබේ ශාරීරික ප්‍රකෘතිය ඔබම සොයාගන්න, මෙහි දක්වා ඇති රූප සටහන් හොදින් කියවා තමන්ට අදාළ ලක්ෂණය සටහන් කරගන්න.අවසානයේ එක් එක් ලක්ෂණයන්හී එකතුව සොයාගන්න.එමගින් අවසානයේදී ඔබට අදාළ ශාරීරික ප්‍රකෘතිය සොයාගත හැක.එක් කොටසකට අදාළව…

සමෙහි පැහැය

(Skin Color)මගේ හම කලුයි.මම කලු පාටයි.මම කැතයි….. මේ භීතිකාවෙන් ඔබත් පෙලෙනවාද?ඔබේ ස්වභාවික හමේ පැහැය ගැන වද වෙනවාද? මෙය විශේෂයෙන්ම තරුණ පරම්පරාව අතර ඇති වන ප්‍රශ්නයක්.විශේෂයෙන්ම තරුණියන් අතර.නමුත් මෙය කිසිම විටක ප්‍රශනයක් කර නොගත යුතු දෙයක්. ඔබේ සමේ පැහැය ඔබට ලැබෙන්නේ ඔබේ ශාරීරික ප්‍රකෘතිය අනුවයි.එය ඔබ ඉපදීමටත්පෙර ශුක්‍ර හා ශෝනිත (ස්ත්‍රී රජස) සංයෝග වන විට තීරණය…

රැවුලේ කතාව

(Story of Facial Hair)මගේ රැවුල වැවෙන්නෙ නෑනේ අනිත් අයගේ වගේ…ඒඋනාට අපේ පවුලේ තාත්ත අයියලා මල්ලිලා ඔක්කොගේම හොඳට රැවුල තියෙනව.. මේක අද වන විට නව යොවුන් වියේ තරුණයන්ගෙන් එන එක ප්‍රධානම ප්‍රශ්නයක්..ඇත්තටම හැමෝටම රැවුල එක වගේ එනවද?හැමෝගෙම ලොකුවට රැවුල තියෙන්න ඕනිද?ඒකෙන් මොකක් හරි වටිනාකමක් තියෙනවද?? රැවුල..මේක එක් හුදු පුං ප්‍රවේණික ලක්ශණයක්..පියාගෙන් පිරිමි දරුවන්ට පමණක් එන ලක්ෂණයක්.අසාමාන්‍ය…

ප්‍රකෘතිය

(Ayurveda Prakruti) ප්‍රකෘතිය,එනම් එක් එක් පුද්ගලයා සතු විශේෂත්වය ත්‍රිදෝෂ සමග ඉතා ළග සම්බන්ධතාවයක් දක්වයි.එක් එක් පුද්ගලයාට බලපාන ප්‍රකෘතිය ,වාත ප්‍රකෘතිය ,පිත්ත ප්‍රකෘතිය සහ කඵ ප්‍රකෘතිය ලෙස ප්‍රධාන වශයෙන් දක්වයි. ආයුර්වේද වෛද්‍යවරයාට මෙම ප්‍රකෘතිය පිළිබද ඉගෙනීම,ආයුර්වේදයේ මූලික පරමාර්ථයන් දෙක වන,ස්වස්ථයාගේ ස්වස්ථබව රැකගැනීම හෙවත් නිරෝගී පුද්ගලයාගේ නිරෝගී බව රැකගැනීමටත්,රෝගියාගේ රෝගය සුවපත් කිරීමටත් ඉතා ප්‍රයෝජනවත්ය.නිරෝගී පුද්ගලයාගේ නිරෝගීබව රැකගැනීමට…

ඛාලිත්‍ය (හිසකෙස් ගැලවීයාම) | Hair falling According to Ayurveda

ක්‍රම ක්‍රමයෙන් වෙනස්වන ලෝකයේ මිනිසුන් ඉතාම කාර්‍යබහුල ජීවිතයක් ගතකරන අතර ඔවුන් නිදිවර්ජිතව ඇතැමුන් මානසික ආතතියෙන් යුක්තව එදිනෙදා ජීවිතය ගතකරයි.මේ සමගම ඔවුන්ගේ ආහාරමය හා විහරණමය පුරුදු ඔවුන්ට පහසු ආකාරයට ඔවුන් වෙනස්කරගැනීම නිසා (කෘතිම ආහාර(Fast Foods),මළ,මූත්‍ර වේග ධාරණය, හා උද්‍යෝගීබව අඩුවීම) එය ඍජුවම ශරීරයට අහිතකර ආකාරයෙන් බලපානු ලැබේ.මෙය වැඩි වශයෙන් සමට,හා හිසකෙස්වලට බලපාන අතර,හිසකෙස් ගැලවීයාම එයිනුත් ඉතා…