Promote Your Ad and Sell your Products/Grow Your Customers Network fast With DocLanka.com

ඔබේ දැන්විම ප්‍රවර්ධනය කර ඉක්මණින් DocLanka.com හරහා විකුණා ගන්න/පාරිභෝගික ජාලය වර්ධනය කරගන්න.

Retail Promotions 2 - Promote Your Ad

සිංහල භාෂා උපදෙස් 

ප්‍රවර්ධනය කිරීමට උපදෙස් How It Works පිටුවෙහි අන්තර්ගත වේ.
මෙම පිටුවෙහි දැන්වීමක් පළ කිරීමට  සදහා මුදල් ගෙවීමේ ක්‍රමය අන්තර්ගත වේ.

DocLanka.com හි ඔබගේ දැන්වීම  අන් දැන්වීම් වලින් වෙනස්ව පෙන්වීමට හෝ ඔබගේ දැන්වීම ඉහළින්ම පෙන්වීමට අවශ්‍යනම් ඔබට ප්‍රවර්ධනය යොදාගත හැක!

*වෙබ් පිටුවේ Home Page එකෙහි ඉහළින්ම ඔබගේ ව්‍යාපාරයේ බැනර් එකක් පෙන්වීමට අවශ්‍යනම් අප සම්බන්ධ කරගන්න.

මුදල් ගෙවීමට උපදෙස් :

1.ඔබ මුදල්, බැංකු ගිණුමට බැර කරන්නේනම්,
කොමර්ෂල් බැංකුවෙහි (මාළබේ ශාකාව)
N.H. Piumal 
8860031318
යන ගිණුම් අංකයට මුදල් බැරකරන්න.
ප්‍රවර්ධනයේදී ඔබට ලබාදෙන Order Number (Payment Reference Number) එක මතක තබාගෙන,

1.ඔබගේ මුදල් ගෙවූ රිසිට්පතේ ඡායාරූපයක් 
2.Order Number (Payment Reference Number) 
3.ගෙවූ මුදල් ප්‍රමාණය 
4.DocLanka හි ලියාපදිංචි වීමට යොදාගත්  ඔබගේ නම සහ ඊමේල් ලිපිනය
සමග Whatsapp හෝ ඊමේල් පණිවුඩයක් ලෙස  අපවෙත එවන්න.

Whatsapp : 0760571478
Email : [email protected]

මුදල් ලැබුණුබව තහවුරුකිරීමෙන් පසු ඔබට Doclanka.com හි ගිණුමක් සෑදීමට යොදාගත් ඊමේල් ලිපිනයට ඉන්වොයිස් එක ලැබෙන අතර, ඔබගේ දැන්වීම එවලෙහිම ඔබගේ දැන්වීම පළවීම හෝ  ප්‍රවර්ධනය වීම ආරම්භ කරනු ලැබේ.
(Invoice එක ඔබගේ Inbox එකේ නොමැතිනම් Spam හී ඇත්දැයි බලන්න)

2. ඔබ මොබිටෙල් mCash මගින් ගෙවන්නේනම්.පළමුව දැන්වීම් ප්‍රවර්ධනයේදී ඔබට ලබාදෙන Order Number (Payment Reference Number) එක මතක තබාගන්න.ඉන් පසුව.

0717564977 අංකයට Mcash මගින් මුදල් ගෙවීම සිදුකරන්න.
එහිදී රිසිට් පතේ ඇති
1.Ref. Number එක,
Order Number(Payment Reference Number)  එක,
3.ගෙවූ මුදල් ප්‍රමාණය ,
4. Doclanka.com හී ලියාපදිංචි වීමට යොදාගත්  ඔබගේ ඊමේල් ලිපිනය ,හා නම අපවෙත 

0717564977 අංකයට SMS පණිවුඩයක් හෝ 
0760571478 අංකයට Whatsapp පණිවුඩයක් ලෙස හෝ,
[email protected] ලිපිනයට ඊමේල් පණිවුඩයක් ලෙස හෝ එවන්න.

මුදල් ලැබුණුබව තහවුරුකිරීමෙන් පසු ඔබට Doclanka.com හි ගිණුමක් සෑදීමට යොදාගත් ඊමේල් ලිපිනයට ඉන්වොයිස් එක ලැබෙන අතර, ඔබගේ දැන්වීම එවලෙහිම ඔබගේ දැන්වීම පළවීම හෝ ප්‍රවර්ධනය ආරම්භ කරනු ලැබේ.

(Invoice එක ඔබගේ Inbox එකේ නොමැතිනම් Spam හී ඇත්දැයි බලන්න)

(mCash මුදල් ගෙවීම  සදහා ඔබට ළගම ඇති මොබිටෙල් නියෝජිතයන්ගෙන් හෝ Pay & Go Kiosks Machine එකක් භාවිතා කර Mcash වෙත මුදල් ගෙවීම සිදුකළ හැක.)

(ඕනෑම Pay & Go Kiosk එකක් වෙත ගොස් , Wallets  තෝරා, mCash තෝරා 0717564977 අංකයට අදාල මුදල් ගෙවන්න)

මෙම පිටුවෙහි පහළම ඔබගේ දැනුවත්වීම උදෙසා ඡායාරූප අන්තර්ගත කර ඇත.

Instructions

The How it Works page contains Basic Instructions for promoting your Ad. This page includes instructions for payments.

You can Promote your Advertisements   if you want to sell something quickly, show your ad differently from other ads, or display your ad at the top!

 

* Contact us if you want to display a banner for your business at the top of the home page.

Instructions for payments.

1.If you deposit money directly into bank account,use following Details,

Commercial Bank of Ceylon PLC. (Malabe Branch)
Name: N.H. Piumal
Account Number:  8860031318

Deposit money to the Above mentioned account number and please Remember the Order number(Payment Reference Number)  you are given during the ad Credit purchase or promotion procedure,

Send us these details after you have done the payment,

1. A photo of your payment receipt.
2.Order Number(Payment Reference Number) 
3. Amount paid
4. Name and Email address used to register in DocLanka.com
Send us a Whatsapp message or an Email with above requirements.
to,
Whatsapp : 0760571478
Email: [email protected]

After we Confirm the payment, you will receive an invoice to the email address used to create an account on Doclanka.com and your ad will start promoting right away.(If the invoice is not in your Inbox, check to see if it is on Spam)

2.If you pay with Mobitel mCash, remember the Order Number(Payment Reference Number)  you were given in the ad Credit purchase or ad promotion procedure.

Make the payment to mCash number  0717564977.

In Mobitel mcash payment receipt/SMS there is a Ref. Number mentioned,
send us,
1.The mcash payment Ref. No
2.Order Number(Payment Reference Number) 
3.Amount paid
4.Your email address and name used to register us at Doclanka.com

SMS to 0717564977
or Whatsapp message to 0760571478
or Send an email to [email protected]

After we Confirm the payment, you will receive an invoice to the email address used to create an account on Doclanka.com and your ad will start promoting right away.(If the invoice is not in your Inbox, check to see if it is on Spam)

(You can make a payment to mCash using your Mobitel dealer or Pay & Go Kiosks machine  make mCash payments.)

[Go to any Pay & Go Kiosk, Click on > Wallets > mCash and Payment number 0717564977 and Insert Money]

Below are some Photographs for your information

promote - Promote Your Ad

My Account > Your Ads > Promote Ad

acc - Promote Your Ad
Screenshot 20191007 152824 - Promote Your Ad

mCash Ref Number

kioskforSale - Promote Your Ad

Pay & Go Kiosk

prom - Promote Your Ad

Current Promotions and prices

proර් Bank 2 - Promote Your Ad

Order Number (Payment Reference Number) : Bank Transfer

proර් Bank s - Promote Your Ad

Order Number(Payment Reference Number) : mCash

%d bloggers like this: